21st century

21 වන සියවස යනු කුමක් ද?


21 වන සියවස යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර, ක්‍රි.ව ක්‍රම යුගයෙහි හෝ පොදු යුගයෙහි වර්තමාන සියවස වෙයි. එය ඇරඹුනේ 2001 ජනවාරී 01 දිනදී වන අතර,  2100 දෙසැම්බර් 31 දිනදී එය අවසන් වනු ඇත. එය 3 වන සහශ්‍රවර්ෂයේ පළමුවන සියවස වෙයි.


 


Comments