21 වන සියවසේ පුද්ගලයෙකු තුල ුධාන වශයෙන් සංවර්ධනය කළ යුතු කුසලතා Get link Facebook X Pinterest Email Other Apps March 14, 2023 ඉගෙනුම් කුසලතා සාක්ෂර කුසලතා ජීවන කුසලතා කුසලතා මොනවාදැයි හදුනාගමු Read more
21 වන සියවසේ කුසලතා Get link Facebook X Pinterest Email Other Apps March 13, 2023 21 වන සියවසේ කුසලතා 21 වන සියවසේ කුසලතා යනු 21 වන සියවසේ සාර්ථක වීමට පුද්ගලයන්ට තිබිය යුතු වැදගත් යැයි සැලකෙන කුසලතා සහ නිපුණතා සමුහයකි. මෙම සියවස තුලදී අධ්‍යාපනය ශ්‍රාස්ත්‍රීය දැනුමෙන් ඔබ්බට ගොස් හැකියා වලින් පිරිපුන් ශ්‍රම බලකායක් ගොඩ නැංවීම මුලික අරමුණ වේ. 21 වන සියවස තුල වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය හැකියාවන් ü විවේචනාත්මක චින්තනය ü ගැටලු විසදීම ü සන්නිවේදනය ü සහයෝගීතාව ü ඩිජිටල් සාක්ෂරතාව ü නිර්මාණශීලිත්වය ü අනුවර්තන හැකියාව ü මුල පිරීම මෙම හැකියා පුඵල් පරාසයක වෘත්තීන් සඳහා අදාළ වන අතරම පුද්ගලික සහ වෘත්තීන් සඳහා අදාළ වන අතරම පුද්ගලික සහ වෘත්තීය යන දෙඅංශයෙහිම සාර්ථකත්වය උදෙසා අවශ්‍ය වන බැවින් ඒවා වැදගත් යැයි සැලකේ. 21 වන සියවසේ කුසලතා Skills of 21st Century Read more
21st century Get link Facebook X Pinterest Email Other Apps March 13, 2023 21 වන සියවස යනු කුමක් ද? 21 වන සියවස යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර, ක්‍රි. ව ක්‍රම යුගයෙහි හෝ පොදු යුගයෙහි වර්තමාන සියවස වෙයි. එය ඇරඹුනේ 2001 ජනවාරී 01 දිනදී වන අතර, 2100 දෙසැම්බර් 31 දිනදී එය අවසන් වනු ඇත. එය 3 වන සහශ්‍රවර්ෂයේ පළමුවන සියවස වෙයි. Read more